3 results found in Houses - Apartments for Sale, Gampaha | ගම්පහ
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Negombo
මිගමූව කටාන හල්පෙ පල්ලිය ඉස්සරහා පාරට මුහුණලා මෙම නිවස විකිණීමට
මිගමූව කටාන හල්පෙ පල්ලිය ඉස්සරහා පාරට මුහුණලා මෙම නිවස සහා වියාපාරික ගොඩනැගිල්ල කාමර 3 බාත්රූම් 1 එලියෙන් වැසිකිලි යක් වියාපාරික ගොඩනැගිල්ල කාමර 3 බාත්රූම් 1 සින්නක්කර ඔප්පු මිල ලක්ෂ 195 කියන්නේ මිල වෙනසක් කල හැක. 0776423728 brokarla අනවශ්යයි,
රු: 195.00
Ragama
රාගම වල්පොලින් බිම් මහල අංගසම්පූරන නිවසක්
රාගම වල්පොලින් බිම් මහල අංගසම්පූරන නිවසක් වල්පොල දුම්රිය ස්ථානයට 750 m ක දුරින් මෙම නිවසේ, Perchers - 10.5 Rooms -03 Bathroom -02 Kitchen අමතර, Master Bedroom සඳහා Attached Bathroom Pantry Cubord සහිත මුලුතැන්ගෙය වාහන 03 ක් පමණ නැවැත්වීමේ පහසුකම්. වට තාප්ප සහ ගේට්ටු. විසිතුරු පැළ,මැලේසියන් තණපත් සමගින් වූ අලංකාර ගෙවත්ත. නිදහස් නිස්කලංක වටපිටාව. ඔබගේ පහසුවට, ...
රු: 160.00
Kadawatha
House For Sale Kadawatha Bandarawaththa
House For Sale Kadawatha Bandarawaththa ලස්සන හුරුබුහුටි පුංචි පවුලකටම ගැලපෙන ගෙයක් කඩවතින්... මෙම නිවසේ, Perches 6 Rooms 01 Bathrooms 01 Store Room Large Living Room with AC 600sqft අමතර, වාහන 2 ක් park කිරීම සදහා ඉඩකඩ සහිතයි.. අලංකාර garden එකකින් යුක්තයි.. වට තාප්ප ගේට්ටු සහිතයි.. නිවස සකස් කොට තවම අවුරුද්දක පමණ කාලයකි.. ඔබගේ පහසුවට, කඩවතට 1 km Kandy Road...
රු: 85.00