Land For Sale | Nachchiduwa

Nachchaduwa, Anuradhapura, LK Check with publisher

1 month ago Used Sell 23 hits ID #1578

Description

QR CODE
අනුරාධපුර, නුවර පාරේ නාච්චදූව හන්දියෙන් ( අනුරාධපුර නගරයට 12kmදුරින්)පර්චස් 80 ක ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට..
✅ පර්චස් එක රු. 89000. මුදල් හදිස්සියක් හේතුවෙන් විශාල මිල අඩු කිරීමක් කර ඇත. ඉඩම නැරබීමෙන් පසු මිල අනිවාර්යයෙන් සාකච්ඡා කල හැක
✅ දැනට බලපත්‍ර ඇති අතර ගැනුම්කරු හට ඔප්පු සාදා දිය හැක.
✅ විමසීම්. 070 1126984 (ගැනුම්කරුවන් පමනක් කතා කරන්න)
✅ අනුරාධපුර නුවර ප්‍රෙදාන මාර්ගයෙන්ම.
✅ පර්චස් 80න් පර්චස් 35ක පමන කුඹුරක් ඇත
✅ අනුරාධපුර පූජා නගරයට 12km දුර.
✅ විදුලිය හා ජලය.
✅ පොල් ගස් 10ක් පමන ඇත.
✅ අනුරාධපුර නගරයට විනාඩි 15යි.
✅ මනරම් සුන්දර හා නිස්කලංක වටපිටාව.

    Attributes

  • Land type
    AgriculturalCommercialResidential
  • Price/Rent Negotiable
    Yes
  • Size of land area (acres/perches/sq. ft.)
    පර්චස් 80
  • Owner or agent of this property?
    Authorised Agent
  • Contact Name
    Lahiru Sadaruwan
  • Ad contact number 1
Rate this userShow user rating
Obline Deal
Obline Deal 0.0 Rate this user Posting for 2+ months view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet