
✅ පර්චස් එක රු. 89000. මුදල් හදිස්සියක් හේතුවෙන් විශාල මිල අඩු කිරීමක් කර ඇත. ඉඩම නැරබීමෙන් පසු මිල අනිවාර්යයෙන් සාකච්ඡා කල හැක
✅ දැනට බලපත්ර ඇති අතර ගැනුම්කරු හට ඔප්පු සාදා දිය හැක.
✅ විමසීම්. 070 1126984 (ගැනුම්කරුවන් පමනක් කතා කරන්න)
✅ අනුරාධපුර නුවර ප්රෙදාන මාර්ගයෙන්ම.
✅ පර්චස් 80න් පර්චස් 35ක පමන කුඹුරක් ඇත
✅ අනුරාධපුර පූජා නගරයට 12km දුර.
✅ විදුලිය හා ජලය.
✅ පොල් ගස් 10ක් පමන ඇත.
✅ අනුරාධපුර නගරයට විනාඩි 15යි.
✅ මනරම් සුන්දර හා නිස්කලංක වටපිටාව.