
Joeullymlhnl mtaoi1Sphos1 anscto 7urae:54 cAMhd ·
මාතර හිත්තැටියේ ප්රදේශයේ තොටුපොළ පාරේ පර්චස් 7.5ක ඉඩමක් සම්පූර්ණයෙන්ම වැඩ අවසන් නොකර තිබෙන නිවසක් සමග ඉක්මනින් විකිණීමට ඇත....
???? 0716779494 / 0701117048 / 0779112561
????ගොඩගම අධිවේගී පිවිසුමට මිනිත්තු 8න් (මීටර් 700)
????මාතර නගරයට විනඩි 15න් (2Km)
????රාහුල / සුජාතා විද්යාල වලට විනාඩි 5න් ( මීටර් 600)
????ජලය / විදුලිය සමග පිරිසිදු ඔප්පු සහිතයි.
????වටිනාකම සාකච්ඡා මාර්ගයෙන් වෙනස් කර ගත හැක.