House For Sale | Negambo

Negombo, Gampaha, LK Check with publisher

1 month ago New Sell 15 hits ID #1362

Description

QR CODE
මීගමුව දිවුලපිටිය පාරේ 242 ප්‍රදාන පාරට මීටර් 300. පර්චස් 40ක මෙම නිවස ලක්ශ 55කට.මීගමුව නගරයටම 6KM
55 · Kimbulapitiya West
0763834337
මුලු මුදල ලක්ෂ 55
මීගමුව නගරයට 6KM
කටුනායක ගුවන්තොටුපළට 7KM
( මිරිස්වත්ත නගයෙන් ) එහෙත් ගැමි පරිසරයක සුවය විදීම කැමති ඔබ හට අනගි අවස්ථාවක්
ඉතා වටිනා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40ක පොල් ඉඩමක් වටිනා මිලකට
????????ඉඩමක් බලලා ගන්න කියාපු කාලය.
????????පාරවල් වලට වතුර දානවද..
????????ඉඩමේ වතුරහිටිනවද
????????ඉඩෙමේ උල්දිය දානවද
අනිත් ඉඩම් වලින් වතුර මේ ඉඩමට එනවද
කියලා බලා ගන්න පුලුවන් හොදම කාලය.
ඉහත කී කිසිදු ප්‍රශ්නයක් නොමැති බව මේ දිනවල පැමිණි ඔබට දැක ගත හැක.
0763834337
මීගමුව දිවුලපිටිය පාරේ මිරිස්වත්ත හංදිය අසල වෙල මැද පාරේ (242 ප්‍රධාන පාරට මීටර් 300)
පර්චස් 40කින් සමන්විත පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සමග ඉතා නිස්කලංක ඝෝෂා කාරිත්වයෙන් මිදී ????????????????????????ගංවතුර නායයාම් වැනි ස්භාවික අපදා නොමැති????????????
ප්‍රධාන නගරයක ඇති සියලුම පහසුකම් අත්විඳීමට කැමති ඔබට අනගි අවස්ථාවක්.
අවට ප්‍රධාන පෙලේ පෞද්ගලික පාසල්
හා මිශ්‍ර පාසල් පිහිටා ඇත.
කාමර තුනකින් හා කුස්සියකින් කෑම කාමරයකින් සමන්විත මෙම අංග සම්පූර්ණ නිවස
පිටතින් කුස්සියකින් සමන්විතය.
Attach bathroom එකකින් හා එලිමහන් නාන කාමරයක් ද සමන්විතය.
පිරිසිදු ළිං ජලය.
විදුලිය
මිල ගනන් නිවස බැලීමේන් පසු සාකච්ඡා කරගත

    Attributes

  • Price/Rent Negotiable
    Yes
  • Property features
    GaragePrivate Garden
  • Car parking spaces
    1
  • Number of rooms
    4
  • Size of land area (acres/perches/sq. ft.)
    පර්චස් 40
  • Owner or agent of this property?
    Owner
  • Contact Name
    Nipuna Gayan Rajapaksha
  • Ad contact number 1
Rate this userShow user rating
LankaProperty
LankaProperty 0.0 Rate this user Posting for 1+ month view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet