House For Sale | Kimbulapitiya

Kimbulapitiya, Gampaha, LK Check with publisher

1 month ago New Sell 9 hits ID #1259

Description

QR CODE
මීගමුව දිවුලපිටිය පාරේ කොන්දගම්මුල්ල ග්‍රාමයේ පර්චස් 18කට නිවස විකිණීමට මීගමුව නගරයටම 5.5KM
42 · Kimbulapitiya West
.0763834337
මීගමුව දිවුලපිටිය පාරේ (242) බස් පාරට මීටර් 800
කොන්දගම්මුල්ල ග්‍රාමයේ පර්චස් 18 ක නිවස විකිණීමට.
දැනට මෙම නිවසේ බැංකු ලෝන් එකක් ඇති අතර ගෙවීමට ඇත්තේ ලක්ශ 920000කි.
එක වාරිකයක්(24000)
නිවසේ මුලු වටිනාකම රුපියල් ලක්ශ 42 කි.
ඔබට අවශ්‍ය නම් බැංකු ලෝන් එක ගෙවාගෙන යෑමට පහසුකම් සලසා දිය හැක.
නිවසේ සිට මීගමුව නගරයටම කිලෝමීටර් 5.5
කිබුලාපිටිය නගරයටම කිලෝමීටර් 1.5
මිරිස්වත්ත නගරයටම කිලෝමීටර් 1.5
Cargills KIST කර්මාන්ත ශාලාවට මීටර් 250
රජයේ පාසල් හා පුද්ගලික පාසල් කිලෝමීටර් 1.5.ත් 2.5 ත් අතර පිහිටා ඇත.
මීගමුව නගරයට ආසන්න නිස්කලංක පරිසරයකින් යුක්තව ඇති අතර පැමිණි පසු එය ඔබ හට දැක ගත හැකිවේ.
කාමර තුනයි
සාලය ටයිල් කර ඇත.
Bathroom සාදා නිම කර ඇත.
කුස්සිය ටයිල් කර ඇත.

    Attributes

  • Price/Rent Negotiable
    Yes
  • Property features
    GaragePrivate Garden
  • Car parking spaces
    1
  • Number of rooms
    4
  • Size of land area (acres/perches/sq. ft.)
    18 perches
  • Owner or agent of this property?
    Owner
  • Contact Name
    Nipuna Gayan Rajapaksha
  • Ad contact number 1
Rate this userShow user rating
Gayan Ashoka
Gayan Ashoka 0.0 Rate this user Posting for 5+ months view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet