House For Sale | Diulapitiya

Divulapitiya, Gampaha, LK Check with publisher

1 month ago New Sell 24 hits ID #1652

Description

QR CODE
0763834337
පර්චස් 15 හා නිවස මුලු මුදල ලක්ශ 37
සින්නක්කට ඔප්පු.
පිරිසිදු පානීය ජලය.
විදුලිය.
සියලුම නාගරික පහසුකම් සියල්ලටම ආසන්න
ඉතා අඩු මුදලකට මෙවැනි නිවසක් හා ඉඩමක් කිසිසේත්ම
මිලට ගැනීමට නොහැකි බව පැමිණි පසු ඔබට වටහා ගතහැක
මීගමුව දිවුලපිටිය(242) බස් පාරට මීටර් 800
දිවුලපිටිය කඩවල නගරයේ අංග සම්පූර්ණ නිවස හා පර්චස් 15ක් ලක්ෂ 37ක් වැනි ඉතා අඩු මුදලකට
මිනුවන්ගොඩ නගරයටම කිලෝමීටර් 7
මීගමුව නගරයටම කිලෝමීටර් 11.5
දිවුලපිටිය නගරයටම කිලෝමීටර් 8.3
කටුනායක ගුවන්තොටුපළට කිලෝමීටර් 15
හතර වටින්ම තාප්පය ගසා ඇත
නිස්කලංක ගැමි පරිසරයේ සුවය විදීමට ඇලුම් කරන ඔබ හට අනගි අවස්ථාවකි නිවසේ වැඩ සියල්ල නිම කර අවසන් ඇති අතර ඇතුලත හා පිටත නානකාමර හා වැසිකිළි පහසුකම් ඇත
කාමර හතරක් ඇති අතර එම කාමර හතරෙන් තුනක් කපරාරු කර ටයිල් අල්ලා වැඩ නිම කර ඇත එක් කාමරයක්
Floor tile අල්ලා නොමැත
සාලය හා කුස්සිය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
ඇතුලත නානකාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
සින්නකර ඔප්පු ඇත.
පිටත නාන කාමරය හා වැසිකිළිය වැඩ අවසන් කර ඇත.
ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත

    Attributes

  • Price/Rent Negotiable
    Yes
  • Property features
    GaragePrivate Garden
  • Car parking spaces
    1
  • Number of rooms
    4
  • Size of land area (acres/perches/sq. ft.)
    පර්චස් 15
  • Owner or agent of this property?
    Authorised Agent
  • Contact Name
    Nipuna Gayan Rajapaksha
  • Ad contact number 1
Rate this userShow user rating
House Land Sale
House Land Sale 0.0 Rate this user Posting for 1+ month view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet