රාගම වල්පොලින් බිම් මහල අංගසම්පූරන නිවසක්
වල්පොල දුම්රිය ස්ථානයට 750 m ක දුරින්
මෙම නිවසේ,
Perchers - 10.5
Rooms -03
Bathroom -02
Kitchen
අමතර,
Master Bedroom සඳහා Attached Bathroom
Pantry Cubord සහිත මුලුතැන්ගෙය
වාහන 03 ක් පමණ නැවැත්වීමේ පහසුකම්.
වට තාප්ප සහ ගේට්ටු.
විසිතුරු පැළ,මැලේසියන් තණපත් සමගින් වූ අලංකාර ගෙවත්ත.
නිදහස් නිස්...
රාගම වල්පොලින් බිම් මහල අංගසම්පූරන නිවසක්
වල්පොල දුම්රිය ස්ථානයට 750 m ක දුරින්
මෙම නිවසේ,
Perchers - 10.5
Rooms -03
Bathroom -02
Kitchen
අමතර,
Master Bedroom සඳහා Attached Bathroom
Pantry Cubord සහිත මුලුතැන්ගෙය
වාහන 03 ක් පමණ නැවැත්වීමේ පහසුකම්.
වට තාප්ප සහ ගේට්ටු.
විසිතුරු පැළ,මැලේසියන් තණපත් සමගින් වූ අලංකාර ගෙවත්ත.
නිදහස් නිස්කලංක වටපිටාව.
ඔබගේ පහසුවට,
රාගම - 1.8 Km
කදාන - 5 Km
කඩවත Highway - 7 Km
තේවත්ත පල්ලිය -2.5 Km
මිල - ලක්ශ 160