කුරුණෑගල පිහිටි නිවසක් සමඟ අගනා බිම්කොටසක්
මුදල් හදිසියක් නිසා ඉතා ඉක්මනින් විකිණීම ඇත ...
කුරුණෑගල නගරයට 5km( විනාඩ් 15 ක දුරින් )
කුරුණැගල #ප්‍රාදේශීය සභාව සහ #කාර්මික පාසලට ආසන්නයේ
මල්කඩුවාවට 1.5km
open යුනිවර්සිටි කොලේජ් 750m
Interlock ගල් අතුරා මිදුල සකසා ඇත.
පර්චස් 13.5
බිම් මහල : නිදන ක...

බිම් මහල : නිදන කාමර 03ක්, සාලය, කුස්සිය, නානකාමරයක් සහිතයි.සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
අලුතෙන් ෆැන්ට්‍රිය හා සිවිලිම ගසා ඇත.
එලියේ වෙනම කුස්සියක් ඇත.
ප්‍රදාන මාර්ගයට මුහුණලා
ණය පහසුකම් ලබාගත හැකි පරිදි අවශ්‍ය අනුමත කර ඇති ලිපිගොනු සමඟ සින්නක්කර නිරවුල් ඔප්පු
ජලය සමඟ විදුලි පහසුකම් සහිතයි
නිස්කලංක පරිසරයකින් සමන්විතයි
CCTV පද්දතියක් ස්ථාපිත කර ඇත.
ඉඩම වටේ තාප්පය යොදා ඇත.
ඉඩම තුල කුඩා කඩ කාමරයක්ද සාදා ඇත.
අවසාන මිල ලක්ශ 98 ක් පමනි
0775530874