කඩවත ගනේමුල්ල පාරේ වැලිපිල්ලෑව හන්දියට m400 ක් දුරින් කාමර 4 කින් යුත් විසාල නිවසක් විකිනීමට
කඩවත ගනේමුල්ල පාරේ සිට m400 ක් ඇතුලට යා යුතුයි
බැංකු ණය ගැනීමේ පහසුකම්
ඉහල නේවාසික ප්රෙදේසයක පිහිටි අගනා නිවසක් විකිනීමට
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
පර්චස් 11 යි
අඩි 15 පාර
ලොක�...

ලොකු කාමර 4 යි
විසාල සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
නාන කාමරය 1 යි
වැරන්ඩාව
තාප්ප
සම්පුර්ණ නිවසටම ටයිල්
එළියෙන් වැසිකිලියක් ඇත
නල ජලය හා ලිං ජලය ඇත
විදුලිය
වාහන නැවැත්විය හැක
සුපිරි වෙළදසැල් ජාතික පාසැල් සියලුම බැංකු
රජයේ රෝහල් පවුද්ගලික රෝහල් බවුද්ධ සිද්ධස්ථාන කතෝලික දේවස්ථාන යහපත් සාමකාමී අසල්වැසියන් මේ සියලු දේ ඇති නේවාසික ප්රෙදේසයක්
වැලිපිල්ලෑව හන්දියට m400 යි
කඩවත නගරයට km 4 යි
රාගම නගරයට km 4 යි
ගනේමුල්ල නගරයට km4 යි
මිල ලක්ෂ 80 යි
බෝකර් වරුන් අවශ්‍ය නැත
ස්තුතියි
0772550187
0779381244