Audio System For Sale | Colombo

Colombo 01, Colombo, LK රු : 60,000

1 week ago New Sell 20 hits ID #1547

Description

QR CODE
#_Original_aiwa_powerd_top for sale!!
පහත විස්තරය සම්පූර්ණයෙන් කියවන්න.More details 077-3032322 Cll ��� ඩිලිවරි කරනු ලැබෙ
ලොකු ලොකු ගනන් දීලා Powerd ගත්ත කාලෙ ඉවරයි මෙන්න ගෙවන මුදලට උපරිම සාදාරණක්
කරන්ට් නැතුව සද්දෙට සිංදු අහමුද..කැත නැතුව රෙන්ට් කරන්න උනත් පුළුවන් පහරක් අංගසම්පූර්ණ සවුන්ඩ් සෙට් එක.අලුත් පිට ඉතා අඩුවට
හැමදාම නැ හැමතැනම නැ මේක ගන්න කෙනාට වාසි ගොඩායි.අන්තිම 4 තියෙන්නෙ
•15 inch Speaker අති සුපැහැදිලි හඩ (Full Range)
•Fiber box වැස්සට අවුවට ඕන දෙකට ඔට්ටුයි.
• USB/Bluetooth/Fm/Sd සමග සියලු Opration සහිත වෙ.
•සියල්ල පාලනය සදහා අංගසම්පූර්ණ Mixer Console එකක් සහිතයි.
• Original Fm Mic .150m දුර වදින ඉතා පැහැදිලි උසස් තත්වයෙ මයික් 3
• Recharge Battery පැය 5 අදික කාලයක් ඕනෑම තැනක සිට කරන්ට් එක නැතුව භාවිතා කිරිමේ හැකියාව ( battery උපරිම බැස ඇති නිසා නැවත ඇසිඩ් ගසා Service කර ගත යුතු වේ)
•Dc Input line.බැටරිය බැස්සාම ඕනෑම වාහනයකින් බයික් එකකින් චාජ් කිරිමෙ හැකියාව සහිතයි.
Mic inputs 2 සහ Instrument inputs 1 සහිතයි
Aux inputs 1 සහ Audio output 1 සහිතයි
Mic භාවිතය සදහා Effect එක Echo ඇතුලත් වෙ
දුරස්ථ පාලකය සමගින් දූර සිට සියල්ල පාලනය කිරිමෙ හැකියාව.
ඔබ කැමති නාද රටා ඇසීමට Equlizer සහිතයි.
Power Saving mode සමගින් බැටරිය දිගු වෙලාවක් පවත්වා ගැනිමෙ හැකියාව
Stand දෙකක් සමග Powerd top දෙක කැමති උස අයරින් සවි කර තමා ගැනිමෙ හැකියාව සහිතයි...මෙම සියලු විශේෂාංග සහිත Powerd Top පන්සලට පල්ලියට/පාසලට/සමිතිවලට සියලුම රැස්විම්කටයුතු වලට ඉතා සුදුසු වෙ
බණ/කවිබණ/පිරිත් වැනි වැඩසටහන් සදහා වඩාත් සුදුයි හොද පැහැදිලි හඩක් දුරට ඇසෙනවා.Recharging battery එකක් ඇති නිසා පහසුවෙන් Trip එකක් වුනත් ගෙනියන්න පුළුවන්.ටියුෂන් Clz කරන අයටත් ගොඩාක් වටිනවා.music කරන අයට Karaoke වලට ගොඩාක් හොදයි
Dj @ 3 piece බෑන්ඩ් කරන අයට Stage monitor විදිහට ඉතා පහසුවෙන් භාවිතාකර හැක
ලක්ෂ ගනන් කියන powerd monitor වලට සමාන හොද සවුන්ඩ් එකක් තිබේ.ඇවිත් පරීක්ෂා කර වෙනස වටහාගන්න..මෙම සියලු වාසි සහිත Full Set ජෝඩුවක් අන්තිම රු.60000 දෙනු ලැබේ.පෙට්ටි පිට පැකින් සේරම තියෙනවා.කඩේ එකක්.රු.45000 වේ.ඉතින් මෙම වාසි දීමනාව මග නොහැර වැඩි විස්තර සදහා ඉක්මනින් අමතන්න..
Comments
Smhg Harith
Kiyada
· Reply · 1h
Darshana Muhamdiram Wijesinghe
අම්මෝ..
· Reply · 1h
Chandana Alahakoon
Mu mara wisthra danne.nawal ekak wage.
· Reply · 45m
Dineshe Sandun Kumara
Dekamada ? 60 ta?
· Reply · 41m
Write a comment...

Sandaruwan Sandaruwan
1d ·
This content isn't available right now
When this happens, it's usually because the owner only shared it with a small group of people, changed who can see it or it's been deleted.
Comments
Sajith Priyantha
N
· Reply · 7h
Sajith Priyantha
G
· Reply · 7h
Write a comment...

Dulanjana Prabath shared a live video.
tSpcd1ounhsored ·

0:00 / 1:55
Dulanjana Prabath was live.
tSpcd1ounhsored ·
Comments
Write a comment...

Sandun Levera
Rising Star · rtJoumuultym nSrn2S4 apiot 10gnsfr:0o6 ceePreMSud ·
#_Yamaha_Powerd_Mixer
1000w සහ 800w ඇත
මිල ගනන් දැන ගැනිමට inbox විමසන්න..
ලංකාවේ ඕනම තැනකට දවසින් ඔබගෙ අතටම ඩිලිවරි කරනු ලැබේ..
Yamaha powerd mixer… See More
Comments
Waruna Waruma
800 kiyada
· Reply · 1h
Nuwan Priiyadarshana
800w kiyada
· Reply · 1h
Write a comment...

Gamini Dissanayaka shared a post.
tYgSpmectsmtdeornrnfsdayiuto amrfrat eo1e0:38SSu AMdS ·

0:00 / 0:30
NadeEsh HetTiarachchi
YttSpumuceastoeSnrdnaSsyi uatt omr9aereocee:05S AdfM ·
මට අපේ ගෲප් එකේ සෙට් එක මතක් උනා ????????????????
???????? උදේම පොඩ්ඩක් හිනාවෙන්නත් එක්ක දැම්මේ අවුලක් ගන්න එපා සෙට් එක ආහ්????❤️❤️❤️
Comments
Susil Perera
Oke munge trai eka wadiganata denna
· Reply · 1d
Write a comment...

සුජීව සම්පත්
Visual Storyteller · tSpoomncso11reSdh ·
Inbox අඬගහලා හැමිනෙන්න හදන අයියලා මල්ලිලාට විශේෂයෙන්

0:00 / 1:24
Comments
Djz Shaky Dnd
????????????✋✋????
· Reply · 11h
Mahesh Periyadarshana
· Reply · 8h
Write a comment...

Attributes

Warranty * No
Price negotiable * Yes

    Attributes

  • Condition *
    Used
  • Item type *
    Speakers / sound system
  • Contact Name
    Sadun
  • Ad contact number 1
Rate this userShow user rating
Obline Deal
Obline Deal 0.0 Rate this user Posting for 1+ week view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet