Land For Sale | Kaduwela

Kaduwela, Colombo, LK Check with publisher

1 month ago New Sell 16 hits ID #1649

Description

QR CODE
ජනතාව බොහෝ සෙයින් ගැවසෙන මංසන්ධියක පිහිටි පර්චස් 53 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට ඇත. බැංකු ණය ලබා ගත හැකි ඉතා පිරිසිදු ඔප්පු. කඩුවෙල නගරයට හා අධිවේගී මාර්ගයට කි.මි. දෙකක් පමණි. ගංවතුර උවදුරු නොමැති උස් බිමකි. බරවාහන ලඟා විය හැක. ඉතා අගනා අනාගත ආයෝජනයකි. බැංකු හෝ කාර්යාල සංකීර්ණයකට, රථවාහන අලෙවි ප්‍රධර්ශනාගාරයකට, සුපිරි අලෙවි සංකීර්ණයකට, ගබඩා සංකීර්ණයකට, බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට ඉතා සුදුසුයි. වැඩි විස්තර සඳහා 0718848633/ 0762501938 53p land facing Colombo Avissawella Low level road, located in Bomiriya, Kaduwela available for immediate sale. A commercially valuable land in a highly residential area. Clear title deeds. 2-3 Km to Kaduwela town and the Highway entrance. No flooding disasters at all. Excellent for a shopping complex, Bank, vehicle yard, storage complex, vehicle showroom, super Market etc. Excellent location as a highly residential area. Water, electricity available. Accessibility for heavy container vehicles. For more details 0718848633/ 0762501938

    Attributes

  • Land type
    CommercialResidentialOther
  • Price/Rent Negotiable
    Yes
  • Size of land area (acres/perches/sq. ft.)
    පර්චස් 53
  • Owner or agent of this property?
    Authorised Agent
  • Contact Name
    Ajith Kumara
  • Ad contact number 1
  • Ad contact number 2
Rate this userShow user rating
House Land Sale
House Land Sale 0.0 Rate this user Posting for 1+ month view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet
    '); } }, 500 ); }); });