නිවාස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සදහා සුදුසු පර්චස් 16ක තැනිතලා හතරැස් ඉඅගනා ඉඩමක් කොටිකාවත්ත නගර මාද්යයේ ඉක්මනින් විකිනීමට ඇත.
අවිස්සාවේල්ල කොලබ ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට කාපට් පාර සහිතවන අතර විනාඩි දෙකකින් පයින් යාහැක.
*ජලය සහ විදුලිය සහිත
*175,143 බස් පාරට 550mයි
*අඩි 20ක් පළල පාරක් සහිතයි
*අවශ්‍ය නම් පර්චසයක් 8ක් වුවත් ලබාගත හැක.
පර්චසයක් 630,000යි.
*නිරවුල් ඔප්පු
Call more details 0772277120,0714396532