Land For Sale | Rakwana

Rakwana, Ratnapura, LK Check with publisher

4 months ago New Sell 19 hits ID #1290

Description

QR CODE
????️????️????️????️????️????️????️????️ ????️????️????️රක්වානෙන් ඉඩමක් ????️????️????️ ????️මනරම් දසුන් මවන රක්වානෙන් අසිරිමත් කදු ශිඛර පෙනෙන මානයෙන් අක්කර 32ක බිම් ප්‍රදේශයක් විකිණීමට ????️ ????️මෙම ඉඩමෙහි, ⛰️දිගු ඉතිහාසයක් සහිත වට්නා පැරණි ශාක ⛰️වසරේ කිසිම කාලයක නොසිදෙනා මනස්කාන්ත දිය කඩිති ⛰️ඉතා පැරණි තේ ශාක ⛰️ඉඩමටම වාහනයකින් යා හැකි පරිදි පහසු මාර්ග ⛰️පැහැදිලි නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය . ????️????️මෙම ඉඩමට සිංහරාජ වැසි වනාන්තරය මනස්කාන්තව දිස් වේ????️????️ ????️????️ඕනෑම වගාවකට විශේෂයෙන් වර්ථමානයේ ඉහලම වෙළෙඳපොළ ඉල්ලුමක් පවතින වැනිලා වගාවකට, එනසාල් වගාවකට තේ වගාවකට සුදුසු බිමකි.????️????️ ????️සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක් බැවින් සංචාරක ක්ෂේත්‍රයටද ඉතා සුදුසු ප්‍රදේශයකි.????️ ඉක්මනින් විකිණීමට තිබේ අමතන්න 0712773556

    Attributes

  • Land type
    AgriculturalCommercial
  • Price/Rent Negotiable
    Yes
  • Size of land area (acres/perches/sq. ft.)
    අක්කර 32
  • Owner or agent of this property?
    Authorised Agent
  • Contact Name
    Land and house sale
  • Ad contact number 1
Rate this userShow user rating
harshadimuthu
harshadimuthu 0.0 Rate this user Posting for 4+ months view profile

 

  • Ad contact number 1
  • Ad contact number 2
  • Ad contact number 3
  • Ad contact number 4
  • Message publisher

    Comments 0

    No comments has been added yet
    '); } }, 500 ); }); });